දිනෙන් දින වර්ධනය වන සංචාරක ක්‍ෂේත්‍රයෙ ඔබේම කියා සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතනවාද?

අදම අප හා එක්වී සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරිම පිලිබද වෘත්තිය දැනුම ලබාගන්න.

අපගේ පාඨමාලාවන් හි විශේෂත්වයන්….

 

       මෙම පාඨමාලාව ඔබට ඕනෑම තැනක සිට ඔබට පහසු වෙලාවක හැදෑරියහැක.

       දැරියහැකි පාඨමාලා ගාස්තු.

       ගුණාත්මක හා ප්‍රායෝගික පාඨමාලා අන්තර්ගතයන්.

       පාඨමාලාව සදහා lifetime access ලබා දීම.

 

මෙම පාඨමාලාවේ අන්තර්ගතය…

 

       සංචාරක ව්‍යාපාරයක් ස්ථාපනය කරගන්නා ආකරය.

       සංචාර සැලසුම් කිරීම හා ගමන් මාර්ග සැකසීමේ ක්‍රම.

       සංචාර සදහා නවාතැන් ස්ථාන හදුනා ගැනීම සහ මිලගනන් විමසීම් සිදුකිරිමේ ක්‍රම.

       පිරිවැය ගණනය කිරීමේ ක්‍රම.

       මිල දර්ශනයක් සකසාගන්නා ආකාරය.

       විදෙස් සංචාරක නියොජිතයන් සොයාගන්නා ආකාරය.

       සමාජ මාධ්ය හරහා සංචාරක පැකේජ අලෙවි කරගන්නා ආකරය. 

පාඨමාලාව පැවැත්වෙන ආකාරය…

        මෙය pre-recorded videos වලින් සමන්විත පාඨමාලාවකි. මෙය Zoom හරහා හෝ Webinar එකක් ලෙස නොපැවැත්වන නිසා ඔබට කැමති වෙලාවක මෙම පාඨමාලාව හැදැරියහැක. පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් පසු මෙහි ඇති සියලු වීඩියො නැවත නැවත උවද නැරබියහැක. පාඨමාලාව හදාරාගෙන යාමේදි යම්කිසි අපැහැදිලි කරුනක් වේනම් පහත අංකයට අමතා එය නිරාකරනය කරගත හැක. 

පාඨමාලා අන්තර්ගතය පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට අදාල වීඩියෝව පහතින් නරබන්න.

පාඨමාලාවට සම්බන්ධවන ආකරය සදහා පහත වීඩියෝව නරබන්න